තමා වෘත්තීය සිනමාවේදියෙකු නොවන බවත් 1980 ගණන් වල මුලදී
සිනමා නිර්මාණයක් කළ පසු නැවත සිදු කළේ 2000 වසර පසුවී බවත් ජීවිත කාලය තුළ නිර්මාණ 10-12 කට වඩා කර නැති බවත් නැසීගිය ධර්මසේන පතිරාජ මියයන්නට පෙර පසුගිය වසරේ පැවති උපහාර උත්සවයකදී සඳහන් කළේය.

තමා ජීවත්වූයේ විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු ලෙස ලැබුණ මාසික පඩියෙන් බව කියා තිබුණ ඔහු එම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස පැමිණි ජනපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටියේ අනාගතයේ සිනමා ක්ෂෙත්‍රය වැඩිදියුණු කර අලුත් පරපුරට අතදෙන ලෙසයි. එම කතාව පහතින්