Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Gossip Videos

Follow Us on Youtube & Twitter

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න



මෛත්‍රීට අවුරුදු 6 ක් බෑ - 5 යි
6 ක් වුණොත් මට තුන්වෙනි වර  ජනපතිකම වලංගුයි
- මහින්ද රාජපක්ෂ

මේ දිනවල කථාබහට ලක් කර තිබෙන මෛත්‍රී ජනපතිගේ ධූර කාලය සම්බන්ධයෙන් ඊයේ බීබීසී නාලිකාව සමග දුරකථනයෙන් අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන්ගේ අදහස අනුව මෛත්‍රිපාල ජනපතිවරයා 19 වන සංශෝධනයට යටත්ව වසර 5 කින් ධූර කාලය අවසන් කළ යුතු බවයි. එසේ නොවී නීතිපතිවරයා කියන ආකාරයට වසර 6 ක් බලයේ රැඳී සිට 2021 බලය අත්හැරීමට සූදානම් වන්නේ නම්
තමාට හා

චන්ද්‍රිකා මැතිණිය යන දෙදෙනාටම තෙවැනිවරට ජනපති වරම ඉල්ලීමට හැකි පැරණි රෙගුලාසිද වලංගුවන බවයි.
ඒ අනුව නැවත ඉල්ලන්නට කැමැතිදැයි නිවේදකයා විමසීමේදී ඔහු කියා සිටියේ ඒක ඉතින් බලමුකෝ කියාය.
අදාළ සම්මුඛ සාකච්ඡාව පහතින්











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Like Us on Facebook

Advertisement

Latest Picture Collections

Advertisements

Mail to Us

editor@gossiplankanews.com

Gossip Lanka Stats