Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
යාපනයට මාළු වැස්සක්
යාපනයට මාළු වැස්සක්
December 12, 2017
යාපනයේ නල්ලූර් ප්‍රදේශයට ඊයේ (11) සවස හදිසියේ ඇදහැළුණු වර්ෂාවක් සමග කුඩා ප්‍රමාණයේ මාළු විශාල
ප්‍රමාණයක් වැටී ඇතැයි වාර්තා වේ.
මෙම වර්ෂාව විනාඩි විස්සක පමණ කාලයක් පැවති අතර ඒ අවස්ථාවේදී මේ අන්දමට මාළු වැටුණු බවත් යාපනයේ නල්ලුර් ප්‍රදේශවාසීන් කියා සිටියේය.
වර්ෂාව වැටී ඇත්තේද යාපනයේ නල්ලූර් ප්‍රදේශයට පමණි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>