ඇමරිකාවේ Tennessee ප්‍රදේශයේ මෙවර නත්තල වෙනුවෙන් පැවති ළමා ප්‍රසංගයක් අතරතුර කුඩා දැරියක සභාව ඉදිරියේ ජේසු බිළිඳාගේ අනුරුව රැගෙනයාමට උත්සාහ දැරීමේ සිද්ධියක් එරට මාධ්‍ය අවධානයට ලක්විය. මෙම සිදුවීමට අදාළ විඩියෝව එරට සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිතව ඇත.