ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කිරීමත් සමග පසුගිය
පාර්ලිමේන්තු

මැතිවණයේදී ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවෙන් තරග වැදුනු හිටපු ඇමති පියසේන ගමගේ මහතාට නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වීමේ අවස්ථාව උදා වී ඇත.
ගාල්ල දිස්ත‍්‍රික් සන්ධාන මනාප ලයිස්තුවේ මීලගට සිටින්නේ හිටපු ඇමති පියසේන ගමගේ මහතායි.