Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
මහින්ද පාපැදියෙන් ඇවිත් හැරෙව්වා- අය වැය ආරම්භයට පෙර දිනේෂ්ගෙන් චෝදනාවක්
මහින්ද පාපැදියෙන් ඇවිත් හැරෙව්වා- අය වැය ආරම්භයට පෙර දිනේෂ්ගෙන් චෝදනාවක්
November 09, 2017
අද දින අයවැය විවාදයට සහභාගීවීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පෙට්‍රල් නැති නිසා
පාපැදියකින් පැමිණි බවත්
ඔහුට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ආරක්ෂක අංශ අවහිර බවත් කියමින් අයවැයට පෙර රීති ප්‍රශ්නයක් නගමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන චෝදනාවක් කලේය.ඒ ගැන සොයා බලන බව කතානායකවරයා කීය. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ ලංකාව පොලිස් රාජ්‍යයක් නිසා මෙය සිදුව ඇති බවයි.
එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂය කියා සිටියේ පාපැදිය ඉදිරිපස හා පසුපස පෙට්‍රල් යෙදූ ජීප් රථ පැමිනි බවයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu