
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් අද 30
දින වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත, දකුණු පළාත, ඌව සහ මධ්‍යම පළාතේ සියලුම පාසල් අද දින වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

Loading posts...
Loading posts...