තලපත් සහ කොප්පරා යන මත්ස්‍ය වර්ග හැර ටින් මාළු ඇතුළු අනෙකුත් මාළු වර්ග ආනයනය කිරිම තාවකාලිකව නවතා දැමීමට ධීවර හා ජලජ සමීපත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මන්ස්‍ය අස්වැන්න වැඩි වීම

හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර අදාළ නිරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාශය සමග කටයුතු යොදන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දී තිබේ.
පෑලියගොඩ මධ්‍යම මන්ස්‍ය වෙළෙඳ පොළේ නිලධාරීන් හමුවීමෙන් පසුව අමාන්‍ය අමරවීර මහතා මෙම තීරණය ගෙන
නිබේ. දකුණු මුහුදෙන් ලැබෙන මන්සන්‍ය අස්වැන්න මේ දිනවල අඛණ්ඩව ඉහළ ගොස් තිබෙන බව නිලධාරීන් එහිදී අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇත. මේ වසරේ පළමු මාස අටක කාලයේදී රුපියල් මිලියන 23.02.6 ක වටිනාකමින් යුතු මන්දාප මෙට්‍රික් ටොන් 73.138 ක් මෙරටට ආනයනය කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යයංශය සඳහන් කරයි.