ඊයේ රාත්‍රී දකුණු ප්‍රදේශයේ ආකාශයේ සිදුවූ සංසිද්ධිය ඇතැම් වෙබ් අඩවි දේශපාලන මුහුණුවරකින් අර්ථ දක්වන්නට උත්සාහ ගෙන තිබේ. විමල් වීරවංශ දේශපාලනඥයාට අයත් වෙබ් අඩවියක් මගින් මෙම සිද්ධිය ලංකාවට සිදු කළ උතුරු කොරියානු ප්‍රහාරයක් යයි හැඟවෙන ආකාරයට වාර්තා කර තිබුනේ පහත පරිදිය.