ගැබිණි ගුරුවරියන් සඳහා යෝග්‍ය විනයානුකූල දිග ගවුමක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත.
රැකියාවන්හි

නියුතු සෑම ගැබිණි කාන්තාවන්ටම ඒ සඳහා සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටිය හැකි වුවද ශ්‍රී ලාංකිය ගුරුවරියන්ට පාසලේ දී එවැනි ඇඳුමක් ඇඳ සිටිමට අවසර නොලැබීම කනගාටුවකට කරුණක් යැයි අමාත්‍යවරයා කියය
ඒ අනුව ගැබිණි ගුරුවරියන්ට පාසලේදී ඇඳීමට සුදුසු දිග ගවුම් විලාසිතාවක් චක්‍රළේකයක් මගීන් ඉදිරි කාලය තුළඳී හදුන්වා දීමට නියමිතය.