ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ ප්‍රවාහන කටයුතු සඳහා මේ දක්වා තිබුණ බස් රථ
වෙනුවට අලුතින් බස් රථ 6 ක්

මිලට ගෙන තිබේ.ඒවා අතර ලේලන්ඩ් වර්ගයේ බස් රථ 2 ක්ද තිබෙන බව වාර්තා වෙයි. මේ දක්වා තිබුණ බස් රථ නකිවාස අමාත්‍යංශයට හා වාරිමාර්ග අමාත්‍යංශයට යොමු කර තිබෙන අතර ඒ වෙනුවට කෝටි ගණනක් වැය කර නව බස් රථ 6 පාර්ලිමේන්තු සේවකයින් වෙනුවෙන් අලුතින්ම මිලට ගෙන තිබෙයි.