මෙවර ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ඨතම ප්‍ර‍තිඵල
ලබාගත් සිසුන් 16 දෙනෙකුගේ නාමලේඛනය පහත පරිදිය.

ඒ අනුව දිවයිනේ පළමු ස්ථානය ලකුණු 198 ක්‌ ලබා  මීගමුව හරිශ්චන්ද්‍ර මහ විදුහලේ ඩබ්ලිව්. කේ. දිනූක ක්‍රිෂාන්ද ලකුණු 197 ක්‌ ලබාගනිමින් සම දෙවැනි ස්‌ථානයට  තුල්හිරිය කනිෂ්ඨ විදුහලේ ටී. එම්. සංජන නයනජිත්ද ලකුණු 197 ක්‌ ලබාගනිමින් සම දෙවැනි ස්‌ථානයට  ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විදුහලේ එම්. ඒ. එම්. ඉඳුමිනී ජයරත්නද
ලකුණු 196 ක්‌ ලබමින් තෙවැනි ස්‌ථානයට කිරිල්ලවල ප්‍රාථමික විදුහලේ ඩී. ඒ. තරුල් සහස්‌ ධර්මරත්නද තේරී ඇති අතර සෙසු අයගේද නම් සහිත ලේඛනය පහත පරිදිය.