අද (3) සවස කොල්ලුපිටියේ පිහිටි ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ බිම් මහලේ විශාල ගින්නක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් ගිනි නිවන හමුදා යොදවා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ ආසන්න පාරවල් වල මාර්ග තදබදයක්ද හටගෙන ඇතැයි වාර්තා විය.