Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
තිලංග සූදු කාරයෙක් නෙමේලු
තිලංග සූදු කාරයෙක් නෙමේලු
September 07, 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල හා සූදු කර්මාන්තය අතර පවතිනවා
යැයි පැවැසෙන කරුණු පිළිබඳව
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ක්‍රීඩා අමාත්‍යාංශය කරනු ලැබූ පරීක්ෂණවලින් ඔහු නිදහස් වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වාගේ අත්සනින් යුතුව අද නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
අදාළ නිවේදනය පහත පරිදිය -
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>