වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණි චතුරිකා

සිරිසේන පසුගියදා පළ කළ ”ජනාධිපති තාත්තා” පොත පසුගියදා කොළඹ පැවති පොත් ප්‍රදර්ශනයේ සරසවි ප්‍රකාශන සමාගමේ කුටියේ අලෙවියට තබා තිබුන අතර එම පොත මිලදී ගැනීමට හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ කටයුතු කළ අවස්තාවේ ඡායාරූප සමාජ ජාලා වෙත යොමු කර තිබේ.