දින 7ක් පුරා පැවති විදුලි වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළබව
විදුලිබල හා

පුනර්ජනනීය බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කර සිටී. සේවක ඉල්ලීම් අනුව 13‍‍% හා 10‍% වැටුප් වැඩිවීමක් ලබාදිමට එකගතාවය පළවිය. ඒ අනුව හෙට සේවයට වාර්තා කරන බව සේවකයින් දැනුම් දී ඇත.
.