බැඳුම්කර චෝදනාවෙන් පසු ඉල්ලා අස්වූ ඇමති රවී අද සිය අස්වන කතාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පසු
අගමැති

රනිල් කතාවක් කරමින් රවී ආදර්ශයක් ලබාදුන් අයුරු වර්ණනා නළ අතර පසුගිය රජයේ කිසිවෙකු මේ ආකාරයට ඉල්ලා අස්නොවූ හැටි මතක් කළේය.
මේ ගැන කියන්න යාමේදී සභාව තුළ කෑකෝගැසීම් ඇතිවිය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්