ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට
හා නුගේගොඩ පොලිස්

කොට්ඨාසයට අලුතින් පොලිස් ස්තාන දෙකක් ස්ථාපිත කර තිබේ.
ඒ අනුව ගල්කිස්ස එගොඩ උයන නව පොලිස් ස්ථානය හා නුගේගොඩ කොට්ඨාසය යටතේ මීපේ නව පොලිස් ස්ථානය හෙට 29 දින විවෘත කිරීමට නියමිතය.
පොලිස්පතිවරයා හා සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවන්ට එක්වීමට නියමිතය.