හෝමාගම නගරයේ පිහිටා තිබෙන ඊසොෆ්ට් නමැති පරිගණක පාඨමාලා ගොඩනැගිල්ලක ඊයේ (21) ගින්නක් හටගත්තේය. මේ එම අවස්ථාවේ ඡායාරූපයි. (තොරතුරු - අයිරංගි එදිරිසිංහ)