Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකට ගැටේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකට ගැටේ
August 13, 2017
දක්ෂිණ අධිවේගී මාර්ගයේ
ගාල්ල දෙසට දිවෙන පථයේ කහතුඩුව පිටවුම අසළ වාහන 5 ක් එකට ගැටී ඊයේ රාත්‍රී අනතුරක් සිදුව තිබේ.
මේ හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වාහන 5 ටම අලාබ සිදුව ඇත. මෙම අනතුර නිසා රථවාහන තදබදයක්ද හටගෙන තිබුණි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>