Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
ඩෙංගු දුම ගහන්න ගිය 31 කට ඩෙංගු - එක් අයෙකු මරුට
ඩෙංගු දුම ගහන්න ගිය 31 කට ඩෙංගු - එක් අයෙකු මරුට
August 02, 2017
ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරීමේ වැඩසටහනට රාජකාරී මට්ටමින් දායකවූ සිවිල් ආරක්ෂක භටයින් 31
දෙනෙකු
ඩෙංගු රෝගය වැළඳී මේ වනවිට රෝහල් ගතව ඇති බවත් එක් අයෙකු මරණයට පත්ව ඇති බවත් වාර්තාවේ.
මියගිය නිලධාරියා පොළොන්නරුවේ සංජීව කරුනාමුනි නමැත්තෙකි. අනුරාධපුර පොළොන්නරුව වවුනියාව කන්තලේ ඇතුළු සිවිල් ආරක්ෂක මූලස්ථාන රැසක් යටතේ 23000 භටයින් මෙම මර්දන ව්‍යාපාරයට සක්‍රීයව දායකවී සිටී.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>