හිටපු ජනාධිපති ආර්යා
ශිරන්ති රාජපක්‍ෂ
අද (27) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙයි. ඇයට උදෑසන 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත්තේ. සිරිලිය සවිය පදනමට රතු කුරුස සංවිධානය මගින් ලබාදී තිබූ ජීප් රථයක් ලබාගෙන යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහාය.