Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
හදවත දන්දුන් තරුණයාගේ දෙමාපියෝ ජනපති හමුවෙති
හදවත දන්දුන් තරුණයාගේ දෙමාපියෝ ජනපති හමුවෙති
July 16, 2017
මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම
සිදුකිරීමට හදවත ලබාදුන් තරුණයාගේ දෙමවුපියෝ අද (16දා) මහනුවර ජනපති මැදුරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.
නිවසක් නැතිව රැකියාවක් හරිහැටි නැතිව ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුන් සිය දරුවා වෙනුවෙන් සතයක්වත් ලබාගැනීම මින් ඉහත ප්‍රතික්සේප කර තිබුණි.
ඔවුන් වෙනුවන් දැනට පදිංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීමට තීරණය කර ඇති බව මෙහිදී ජනපතිවරයා එම දෙපළට පවසා තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>