සිම්බාබේ සමග පවත්වන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ඊයේ නම් කරන ලදි.
 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වූ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සුරංග
ලක්මාල්, තිසර පෙරේරා,
සීක්කුගේ ප්‍රසන්න, කුසල් ජනිත් පෙරේරා සහ චාමර කපුගෙදර අද නම් කළ සංචිතයට ඇතුළත්ව නොමැත.

ඒ මෙසේය.

Angelo Mathews (C)
Upul Tharanga
Niroshan Dickwella
Dhanushka Gunathilake
Asela Gunarathne
Kusal Mendis
Wanidu Hasaranga
Nuwan Pradeep
Akila Dhananjaya
Lakshan Sandakan
Lahiru Madushanka
Lasith Malinga
Dushmantha Chameera