Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
තැපැල් වර්ජනය අවසන්
තැපැල් වර්ජනය අවසන්
June 30, 2017
තම ගැටළුවලට සාධනීය විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවීම නිසා දින තුනක් තිස්සේ අඛණ්ඩව
පවත්වාගෙන ආ
තැපැල් වර්ජනය අත්හිටුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා පවසයි. කැබිනට් අනුකමිටුව සමග ඊයේ දිනයේ තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවේදී සාධනීය ප්‍රතිචාර ලැබී ඇත.
මේ අනුව අද (30) දිනයේ සිට සුපුරුදු ලෙස තැපැල් සේවා රාජකාරි කටයුතුවල නිරත වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>