Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
චම්පිකගේ මවගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව
චම්පිකගේ මවගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව
June 05, 2017
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික
රණවක මහතාගේ
ආදරණීය මෑණියන් වු අභාවප්‍රාප්ත එපිටවත්ත ආරච්චිලාගේ ලිලීනෝනා මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බුලත්සිංහල, බෝතලේගම නිවස වෙත පෙරේදා (03) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>