'මෝරා' බංග්ලාදේශයට ඇතුළු වෙද්දී

ලංකාවේ නිරත දිග ප්‍රදේශයේ සුළඟේ වේගය ඉහළ යා හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය අමතා දැනුම් දී තිබේ. ඔහු 30 වනදා ලබාදුන් ප්‍රකාශය මෙසේය.