පසුගියදා මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වූ දෙපළක් වන ප්‍රවීණ ගායක
වික්ටර් රත්නායක හා හෂිනි

අමේන්ද්‍රා නව යුවළ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් සංවිධානය කළ ප්‍රසංගයකට එක්වීම සඳහා එංගලන්තය බලා පසුගියදා පිටව ගොස් තිබේ.

 කසුන් කල්හාර සහ සුරේෂ් මාලියද්ද ඇතුලු පිරිසද ඔවුන් සමග එක්ව සිටී.