එංගලන්තයේ මැන්චෙස්ටර්හී සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ
තුවාල ලබා ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි.
මෙම පිපිරීම සිදුව ඇත්තේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී ය.