ඇතිව තිබෙන අයහපත් කාලගුණ තත්වය හේතුකොට ලබන 3 සෙනසුරාදා ජනපති ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ
පවත්වන්නට සූදානම් කර තිබුණ ‘රයිගම් ටෙලීස්‘ සම්මාන උළෙල කල් දැමූ බව එම සංවිධායකයින් දන්වා ඇත,
එම නිවේදනය පහත පරිදිය