වෙඩි පහරට ලක්ව අභාවප්‍රාප්ත වූ පොලිස් මත්ද්‍රව්‍ය
දේහය තැන්පත් කර තිබූ මාරවිල වීරහේනේ වාසනා මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව පිරිනැමීමෙන් අනතුරුව ඒ මහතාව පොලිස් සැරයන් ධූරයට උසස් කරමින් දේහයට නිල ලාංඡනය පැළඳවීය.




Loading posts...