
පාර්ලිමේන්තු
දියවන්නා ඔය හදිසියේ පාර්ලිමේන්තුව යට කරගෙන ඉතිරී යන්නේ නම් එයට සිදු කළ හැකි ප්‍රතිකර්ම කවරේදැයි මේ වනවිට ආරක්ෂක අංශ වෙත දන්වා ඇති අතර ඊයේ වැලි කොට්ට ගෙන ගොස් එහි වටා තැබුණ බවද වාර්තා විය.
නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇත.

Loading posts...