- බියගම මාර්ගයට පිටවීම හා පිවිසුම් මාර්ග ජලයෙන් යට
ඒ අනුව අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම කඩවත දෙසට ඇතුළු වීමත් , කඩවත දෙස සිට පිටවීමත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් 2017 05 26 වන දින සිට නැවත දැනුම් දෙන තුරු වසා ඇති බවට දැනුම් දී තිබෙනවා


Loading posts...
Loading posts...