ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 16 දෙනෙකු පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. අද (25දා) මෙම පත්කිරීම් සිදුකර තිබේ.
ආසන සංවිධායකවරු
01- පාතදුම්බර ආසනය – ඩබ්.එම්.සමරජීව බණ්ඩාර වෙළගෙදර මහතා
02- දඹුල්ල ආසනය (සම) – ඩබ්.එම්. යසමාන මහතා / යූ.ආර්. දයා නන්දසිරි මහතා
03- මහියංගනය ආසනය - කේ.පී. ගුණවර්ධන මහතා
දිස්ත්‍රික් සංවිධායකවරු
මහනුවර දිස්ත්‍රික්කය
01- නිශ්ශංක හේරත් මහතා
02- අසංක දොඩම්වල මහතා
03- අසේල ඒකනායක මහතා
04- ලින්ටන් විජේසිංහ මහතා
මාතලේ දිස්ත්‍රික්ක
01- කුසුම්සිරි ආරියරත්න මහතා
02- සුසිල් ප්‍රේමරත්න මහතා
රත්නපුර දිස්ත්‍රික්කය
01- සලිත කරුණාරත්න මහතා
02- ශාන්ත රත්නායක මහතා
03- නික්ෂන් සූරියකුමාර් මහතා
යාපනය දිස්ත්‍රික්කය
01- එස්. අගිල්දාස් මහතා
02- බී.ගෝපාල් කි්‍රෂ්ණන් මහතා
03- කන්දසාමි කරුණාකරන් මහතා
මුලතිව් දිස්ත්‍රික්කය
01- එන්. අරුණතිලගන් මහතා