Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
කැළයක දමා ගිය දිනක් වයසැති බිළිඳා පොලිසියට (Photos)
කැළයක දමා ගිය දිනක් වයසැති බිළිඳා පොලිසියට (Photos)
April 18, 2017
ගල්මුරුව ගොඩැල්ල ප‍්‍රදේශයේ පාළු ස්ථානයක දමා ගොස් සිටි දිනක් වයසැති බිළිඳෙකු මාදම්පේ පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.
එම බිළිඳා ප‍්‍රතිකාර සඳහා ගල්මුරුව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාකරු පැවසුවේ.
දරුවාගේ මව හෝ භාරකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu