Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
විමල්ගෙ අද උපන් දිනයටත් ඇතුලේ -ගෝලයෝ රටවටා බෝධී පූජා
විමල්ගෙ අද උපන් දිනයටත් ඇතුලේ -ගෝලයෝ රටවටා බෝධී පූජා
March 07, 2017
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අදට
(07) යෙදී තිබේ.
විමල් වීරවංශ මහතාගේ උපන් දිනය වෙනුවෙන් බෝධි පූජා ඇතුළු ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. මීට දින 56 කට පෙර අත්අඩංගුවට ගනු ලැබූ විමල් වීරවංශ මහතා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ විශේෂ සිරකුටියක රඳවා සිටී.
ඔහුගේ සිරගතවීම සිහිකරමින් පෝස්ටර් ප්‍රචාරණ ව්‍යාපාරයක්ද ඊයේ කොළඹ පුරා ක්‍රියාත්මක විය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu