හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා
ශිෂ්‍යත්වයක් ලබා
සිංගප්පූරුව බලා ඊයේ (30දා) පස්වරුවේ පිටත්ව ගියේය.මේ ආරාධනාව ලැබ තිබෙන්නේ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන සඳහා වූ ආයතනයෙනි.
පුරා මසක කාලයක් රාජ්‍ය ආරක්‍ෂාව, යුද උපාය මාර්ග පිළිබඳ අධ්‍යයන කටයුතු වලට අදාළ පාඨමාලාවක් හදාරා ඔහු යළි පැමිණෙනු ඇත.