එජාප රජයේ ජනපති ප්‍රේමදාස යටතේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරිය ලෙස සිටි වර්තමානයේ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය මහනුවර මහ රෝහලේදී අද දින අභාවප්‍රාප්ත වූවාය.
1945 සැප්තැම්බර් මස 07 වන දින උපත ලැබූ ඇය මිය යනවිට 72 වන වියේ පසුවිය.
Loading posts...
Loading posts...