පසුගිය රජය සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වටා සිටි කලාකරුවන් අතරින් පිරිසක් නැවත ඔහු සමග
එක්වෙමින් පසුගියදා ‘නිදහස් කලා සන්ධානය‘ නැවත පිහිටුවනු ලැබුවා.

එය  ශ්‍රිලනිපයට අනුබද්ධිත කලා සංගමයක් ලෙස කාලයක් තිස්සේ හැසිරුණ නමුත් මෙවර ජනපති මෛත්‍රිපාල සිරිසේන හෝ එම හිතවතුන්ගේ සම්බන්ධයක් නැති ලෙස පිහිටුවා තිබේ.
නව තනතුරු ලාභීන් මෙසේය.



මහින්දගේ නිදහස් කලා සන්ධානය නැවත පණගන්වයි
http://www.gallery.gossiplankanews.com/event/nidahas-kala-sandanaya-relaunch.html
Pix By-Suren Abeysundara