Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
නව අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් දිවුරුම් දෙයි
නව අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් දිවුරුම් දෙයි
March 02, 2017
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මෙරට 45 වන අග්‍රවිනිශ්චකාරවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති
නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පසුගිය 27 වන දා නව අගවිනිශ්චයකාර ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලබිණ.
හිටපු අගවිනිසුරු කේ. ශ්‍රිපවන් මහතාගේ ධුර කාලය පසුගිය 28දායින් අවසන් වීම මත නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ අවශ්‍යතාව මතු විය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu