දේශපාලන පක්‍ෂයක්‌ ලෙස ලියාපදිංචියට අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් පෙබරවාරි මස 01 වැනිදා සිට 28 වැනිදා දක්‌වා මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබූ කාල සීමාව තුළ පක්‍ෂ 85 ක්‌ අයදුම්පත් යොමු කර
ඇත.
අයදුම්පත් සලකා බැලීම තවම ආරම්භ කර නැත.
ලබාදුන් කාල සීමාව අවසන් වීමෙන් පසුවද තැපැල් මගින් අයදුම්පත්‍ර කිහිපයක්‌ ලැබී ඇති අතර මැතිවරණ කොමිසම ඉදිරියේදී රැස්‌වී එම අයදුම්පත්‍ර පිළිබඳව තීරණය කරනු ඇත.