
අද ගම්පහ ප්‍රදේශයේ සිනමාහල් පරීක්ෂාවක නිරතවූ පොලිසියට නිවෙස්වලට ටියුෂන් යන බව දන්වා
සිනමාහල්වල
ගම්පහ කොට්ඨාශයේ ළමා කාන්තා ඒකකය මෙම වැටළීම සඳහා මූලිකවී තිබේ. අත්අඩංගුවට පත් අය සිනමා හල් තුළ අසැබි ලෙස හැසිරෙමින් සිටි බවත් පොලිසිය වාර්තා කර තිබේ.

Loading posts...