1818 අහිමි නිදහස - ජැක්සන් අතින් චිත්‍රපටයට නැගේ
එළැඹෙන 2018 වසරට 1818 කැරැල්ල/විමුක්ති අරගලයට වසර 200 ක් සපිරේ.එම ඉතිහාස කතාව ජැක්සන් ඇන්තනිගේ අලුත්ම සිනමා නිර්මාණයයි. එම චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයේ පැවැත්වුණි.ඡායාරූප මෙතැනින්
http://www.gallery.gossiplankanews.com/film/1818-ahimi-nidahasa-film-muhurath-ceremony.html
Pix By -Indika Prabath Weerasinghe