උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර
ඇතැයි වාර්තාවේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි.
මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ.