ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ T20 තරගාවලියේ නායකත්වයට උපුල් තරංග පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පාදයේ පවතින ආබාධය හේතුවෙන් මේ තීරණය ගත් බව ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා ඇත.