රුවන් වික්‍රමසිංහ යුග දිවියට - මහින්දත් ඇවිත්
ප්‍රකට ටෙලි නාට්‍ය නළු රුවන් වික්‍රමසිංහ අද(23)  යුග දිවියට පිවිසුණා. ඔහු අතගත්තේ වාසනා එදිරිසූරිය මෙනෙවිය සමගිනි. නාරාහේන්පිට අභයාරාමයේදී  ආගමික චාරිත්‍ර අනුව පැවති උත්සවයට පැමිණ සිටියේ පවුලේ හිතවතුන්ය. එම අවස්ථාවේ අභයාරාමයට දේශපාලන සාකච්ඡාවකට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුද ඔවුන්ට සුබ පතනු ලැබුවා.
http://www.gallery.gossiplankanews.com/wedding/ruwan-wicremasinghe-wedding.html
Pix By -Suren Abeysundara,
Flowers -Kandyan flora, Card box-Younma Bandara, Planner -Janaka Mawella