Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
පොලිස් නිල ඇඳුම් වෙනස් කිරීමට මහජන අදහස් විමසයි
පොලිස් නිල ඇඳුම් වෙනස් කිරීමට මහජන අදහස් විමසයි
February 06, 2017
පොලිස් සේවයේ ප්‍රතිරූපය ඉහළ නැංවීම
සඳහා වර්තමානයට ගැළපෙන ලෙස පොලිස් නිල ඇඳුම් වෙනස් කිරීම සඳහා මහජන නියෝජිතයන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධානවලින් අදහස් ලබාගැනීමට ආරම්භ කර තිබේ.
ප්‍රශ්න 15කින් සමන්විත අයදුම්පතක් මගින් අදාළ සමීක්ෂණය කිරීම සිදුකරන අතර, ඉන්පසුව වර්තමානයට ගැළපෙන ලෙස පොලිස් නිල ඇඳුම නිර්මාණය කිරීමට නියමිතය.
ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයේ පොලිස් නිල ඇඳුම් පවතී.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>