
දඹුල්ල ක්රිකට් ක්රීඩාංගණයේ අනුයුක්ත කොන්ත්රාත් පදනමේ සේවකයන් එකොළොස් දෙනෙකු ස්ථිර කරන්නැයි ඉල්ලමින්
සත්යග්රහයක් අරඹා තිබෙන්නේ පැවිලියනයේ වහල මත සිටගෙනයි.
ඔවුන්ගේ ප්රශ්නය විසඳාලන්නට ක්රීඩා ඇමතිවරයා පියවරගෙන ඇතැයිද වාර්තා විය.

Loading posts...