
සිවී විග්නේශ්වරන් මහතා
ඔහුට ශ්වසන රෝග තත්ත්වයක් නිසා වරින්වර අසනීපව තිබුණ අතර මෙවර එම තත්වය වෙනුවට හදවත් රෝග තත්වයක් මතු විය.
විග්නේෂ්වරන් මහතාට හදවත් සැත්කමක් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි අලුත්ම ආරංචි හෙළි කර තිබේ.

Loading posts...