Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
වත්තල පොලිතින් කම්හලේ ගින්නට හේතුව සේවකයෙකු කළ ගිනි තැබීමක්
වත්තල පොලිතින් කම්හලේ ගින්නට හේතුව සේවකයෙකු කළ ගිනි තැබීමක්
January 27, 2017
හුණුපිටිය
,
වත්තල ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක් පසුගියදා ගිනිගැනීම නිසා ඉමහත් අලාභයක් සිදු විය.ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අතර අලාභය තවමත් ගණනය කර නොමැත.
මේ ගැන සිදුකරන ලද පශ්චාත් පරීක්ෂණ වලදී ගින්නට හේතුව එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු විසින් අපද්‍රව්‍යවල ගිනි තැබිම බවඅනාවරණය කරගෙන තිබේ. ඔහු කවර හේතුවක් නිසා ගිනි තැබුවේද යන්න ගැන ඉදිරි පරීක්ෂණ සිදුවේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu